දැරියක් පැහැර ගත් පෙම්වතාගේ පියා සහ කතක්

846

මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දැරියගේ පෙම්වතාගේ පියා සහ ඥාති කාන්තාවක් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.ඒ ඔවුන් ඊයේ මිනුවන්ගොඩ පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ පුවතක් මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.ඇය පෙම් සබඳතාව නැවැත්වීම හේතුවෙන් පැහැර ගැනීමට ලක්වන්නට ඇතැයි දැරියගේ මව පැවසුවාය.


advertistmentadvertistment