දේශබන්දු තෙන්නකෝන්ට පහරදුන් තවත් සැකකරුවන් හමුවේ

154

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට මැයි මස 10වැනිදා පහරදීමට අදාල සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.


advertistmentadvertistment