බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාල ගැන තීරණයක්

192

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික සහ පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් මහනායක හිමිවරු සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.එවැනි එකඟතාවයකට පැමිනෙන තුරු එම විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment