සෞඛ්‍ය වෙනසක් ගැන ජනපති GMOA ට කියයි

360


සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ කඩිනම් ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අද පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment