රේගුවේ ලෙඩ නිවාඩු නවතී

179

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇත.මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන තිබේ.


advertistmentadvertistment