ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

542


ඕස්ටෙලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 39කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිළ මීට සුළු මොහොතනට පෙර සමත් විය.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුළු 06ක් බිඳ හෙළීය.
මංගල කරඟයට මුහුණ දුන් ඔහු ඉනිම් දෙකේදීම කඩුලු 12ක් බිඳ හෙළමින් වාර්තාවක්ද තැබීය.
ඒ අනුව දෙරට අතර තරඟාවළිය 1-1ක් වශයෙන් සම තත්ත්වයෙන් නිම විය.


advertistmentadvertistment