හෙටත් ගෑස් නෑ

164


ලිට්රෝ ගෘහස්ථ ගෑස් බෙදාහැරීම හෙට දිනයේද සිදු නොකරන බව එම සමාගම කියයි.ගෑස් සහිත නැව ගොඩබෑමට තව දින කිහිපයක් ගතවන බවද පවසයි.


advertistmentadvertistment