අග්‍රාමාත්‍ය ආර්යාව සය නිවුන් දරුවන් බලන්න යයි

650

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පස්වරුවේ කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට ගොස් සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූවාය.

දිලිනි වාසනා සහ ප්‍රභාත් උදයංග මරවනාගොඩ දෙමාපියන්දාව උපන් මෙම සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා බැලීමට ගිය අග්‍රාමාත්‍ය ආර්යාව නයින්වේල්ස් රෝහලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමණාකරු සුසන්ත පීරිස් මහතා ඇතුළු කාර්යය මණ්ඩලය විසින් පළමුව පිළිගනු ලැබූහ.


advertistmentadvertistment