අඩු විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් අධිකරණයට පෙත්සමක්

235


විදුලි ඒකක 90ට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදුවී ඇතැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

බලශක්ති සංසදයේ විධායක අධ්‍යක්ෂ අසෝක අබේගුණවර්ධන මහතා විසින් අද එම පෙත්සම ගොනුකර ඇත.

ඔහු පෙන්වා දෙන්නේ විදුලි ඒකක 90ට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයින්ට අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සිදුවී ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment