නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත.මිය යන විට ඒ මහතා 81වැනි වියේ පසු විය.වාමාංශික දේශපාලන නායකයෙකු වූ ඒ මහතා කම්කරු සටන් වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක නිරත විය.ඒ වෙනුවෙන් සිරගතවීමට පවා ලක්විය.
|