ඇමෙරිකන් ඉරාන ඉහළ පෙලේ හමුවක් රෝමයේදී

176

 

ටෙහෙරානයේ න්‍යෂ්ටික  ගිවිසුම පිලිබඳ ඉහළ පෙලේ සාකච්ජාවක් රෝමයේදී පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ . ඒ ඉරානය සහ ඇමෙරිකාව අතරය .රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අසාර්ථක වුවහොත් හමුදා ක්‍රියාමාර්ග දියත් කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ තර්ජනයේ අතරවාරයේම මෙමසාකච්ජාව පැවැත්වීමට කට්යුතුබ් යොදා තිබේ .  ඉරානයේ  අරමුණු සම්බන්ධයෙන් දශක ගණනාවක් තිස්සේ පැවති ඔවුන්ගේ ගැටුම විසඳීම සඳහා ඉරානය සහ එක්සත් ජනපදය  රෝමයේදී නව න්‍යෂ්ටික සාකච්ඡා වටයක් පවත්වන බවයි එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ .

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සහ ට්‍රම්ප්ගේ මැද පෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ්, මස්කට්හි පැවති පළමු සාකච්ජා වටයෙන් සතියකට පසු, දෙපාර්ශ්වයම ඵලදායී ලෙස මෙම සාකච්ඡා වටය පවත්වන් බව වාර්තා වේ .

කෙසේ හෝ , ඉරානයේ උත්තරීතර බලධාරියා වන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබුනේ  “ඕනෑවට වඩා ශුභවාදී හෝ අශුභවාදී නොවන” බවය.

ඇමෙරිකන් ඉරාන ඉහළ පෙලේ හමුවක් රෝමයේදී

advertistmentadvertistment