ඒකාබද්ධ වැඩ වර්ජනයක්

581

රජය විසින් අසීමිත ලෙස බදු පැනවීම විදුලිය ගාස්තු ඉහළ ප්‍රතිශතයකින් ඉහළ දැමීම ඇතුළු කරුණ් රැසක් මූලික කරගෙන මාර්තු මස 1 වැනිදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇත.
ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදුකිරිමට වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment