නෙදර්ලන්තය 262යි

126

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (21) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 49.4දී සියලුදෙනා දැවී ලකුණු 262ක් රැස් කළේය.එස්. එන්ගල්බ්‍රීච්ට් 70, එල්ල.බීක් 59 යි.පන්දු යැවීමේදී දසුන් මධුෂන්ක 49/4, කසුන් රාජිත 50/4 ලෙස කඩුලු දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment