උල්හිටිය – රත්කිඳ නිවුන් ජලාශයේ පිටවානේ ජල පහරට හසුව ත්‍රිරෝදයක් ගසාගෙන යයි

128

ගිරාඳුරුකෝට්ට පොලිස් වසමේ උල්හිටිය – රත්කිඳ නිවුන් ජලාශයේ පිටවාන පිහිටි ප්‍රදේශය හරහා ධාවනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් 7 දා අළුයම් කාලයේ දී ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.

ත්‍රිරෝද රථයේ සිටි අතුරුදන් පුද්ගලයා සොයා ගැනීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරමින් සිටිති.
බදුල්ල එච්.එම්.සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment