ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය විසින් මෙවර ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ අපේක්ෂකයා ලෙස උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය සිය පක්ෂ සමුළුවේදී අනුමත කර ඇත.ඇයගේ ප්‍රතිවාදියා වන්නේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට.නොවැමිබර් මස පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී කමලා හැරිස් ජය ගතහොත් ඇමෙරිකානු ඉතිහාසයේ පළමු කාන්තා ජනාධිපතිවරයා බවට පත්වේ.
|