කෙහෙළියගේ පුතත් අත්අඩංගුවට

83

රමිත් රඹුක්වැල්ල, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ ඔහුගේ පියා වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ද චෝදනා එල්ල වී ඇති අල්ලස් නඩුවකට අදාළව ය. අද උදෑසන ඔහු අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණේ විමර්ශන කටයුතු වලට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය .


advertistmentadvertistment