කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (16) ඒකක 64.6කින් ඉහළ ගියේය.
මේ අනුව ඊයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 16379.39 දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ද ඒකක 4820.67 දක්වා ඒකක 25.04කින් ඉහළ ගොස් තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත