කොටහේනේදී පුද්ගලයකුට වෙඩි තැබූ දෙදෙනා මිය යති

5533

කොටහේන ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී යතුරු පැදියකින් පැමිණ T56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කළ වෙඩික්කරු සහ යතුරුපැදිකරු වහාම අත්අඩංගුවට ගත් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය ඔවුන් සගවා තිබූ ගිනි අවි සෙවීමට යාමේදී අත්අඩංගුවට ගත් දෙදෙනා පොලිස් ගනි අවි උදුරා ගැනීමට තැත් කිරීමේ දී පොලිසිය විසින් තැබූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.


advertistmentadvertistment