විදෙස් ප්‍රතිපත්තිය සභාගත කරන්න ජනපති අලි සබ්‍රිට දැනුම් දෙයි

106

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කෙටුම්පත් කර පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙත දැනුම්දී ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකාව සඳහා දීර්ඝකාලීන ආරක්‍ෂක ප්‍රතිපත්තියක් මත කටයුතු කරන බවද ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කළ පසු අනෙකුත් අමාත්‍යාංශ ද අනුගමනය කළ යුත්තේ එය බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. එය මෙම වසර (2023) අවසන් වීමට පෙර සකස් කරන ලෙස ද දැනුම්දී ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment