පාස්කු ප්‍රහාරයට වසර 5යි කොච්චිකඩේදි සැමරුම් දේව මෙහෙයක්….

31

යුක්තිය ඉල්ලා කටුවාපිටියේ ඊයේ විරෝධතා

පාස්කු ප්‍රහාරයට වසර පහක් ගතවීමේ සැමරුම් දේව මෙහෙයක් ඊයේ (22දා) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේව් මැඳුරේදී පැවැත්විණි.

පාස්කු ප්‍රහාරයට වසර 5යි කොච්චිකඩේදි සැමරුම් දේව මෙහෙයක්….

එම අවස්ථාවට ඕමල්පේ සෝභිත හිමි, කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා, වතිකානු තානාපති ඩයන් උඩයිග්වේ අගරදතුමන් ඇතුළු සර්වාගමික පූජකවරු ද එක්වූහ.

පින්තූර – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment