ජනපති චීනයට

76

චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් එක් මාවතක් සමුළුවට සහභාගි වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15දා) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම සමුළුව අද (16) සිට 20 දක්වා චීනයේ පැවැත්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment