ගුවන් හමුදාවේ යානයක් කඩා වැටේ.

3146

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරු ඔයට කඩාවැටී තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකා කණ්ඩායමක් විසිර යාමේ උත්සවයක් අතරතුර මෙම අනතුර සිදුව  තිබේ .

සෙබළු 11 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර 4 දෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

හෙලිකොප්ටරයේ ගමන් ගත් කිසිවෙකුටත් හානියක් නැත.


advertistmentadvertistment