කෝටි 11ක රන් ජෙල් රේගු භාරයට

290


රුපියල් කෝටි 11ක වටිනාකමකින් යුත් රත්‍රන් ජෙල් කරල් 16ක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අද රේගු නිලධාරීන් භාරයට ගෙන ඇත.

සැකකරු 32 හැවිරිදි කොළඹ – 02 කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගේ ගමන් මල්ල තුළ කිලෝ 06යි ග්‍රෑම් 423 යි මිලිග්‍රෑම් 09ක් බරැති මෙම රත්‍රන් ජෙල් තොගය කරල් 16ක් ලෙස සකස් කර සඟවා තිබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment