කෝලි ගෙන් ලෝක වාර්තාවක්

2125

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ වනවිට පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ශතකයක් වාර්තා කළේය.ඒ අනුව ඔහු රැස් කළේ, සිය එක්දින දිවියේ 50 වැනි ශතකයයි.ඒ සමඟම ජගත් එක්දින පිටියේ වැඩිම ශතක ලාභියා ගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ද විරාට් කෝලි සමත් විය.මීට පෙර සචින් ටෙන්ඩුල්කාර් සහ විරාට් කෝලි ශතක 49 බැගින් රැස් කරගෙන සිටියහ.අද තරගයේ දී කෝලි ලකුණු 117ක් ලබා ගැනීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment