තවත් සයිනොෆාම් ලක්ෂ 16ක් එයි

109


චීනය විසින් පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16යේ තොගයේ පළමු කොටස රැගත් ගුවන්යානය අද උදෑසන දිවයිනට පැමිණියේය.

මීට අමතරව දෙවන තොගය රැගත් තවත් ගුවන්යානයක් අද උදෑසන 10.10ට කටුනායක
ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment