සර්ව පාක්ෂික සමුළුවට එජාපයෙන් රනිල්

178

ජනාධිපති විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව සඳහා එක්සත් ජාතික පක්ෂය සහභාගීවීමට තීරණය කර ඇති අතර එම පක්ෂය නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment