රුපියල මස්තබාල්දුයි

417

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 280 – 285 අගයක් දක්වා අද (21) පහළ වැටී ඇත.

වාණිජ බැංකු කිහිපයක ඩොලරයක විකුණුම් මිල රුපියල් 285 ක් වූ අතර අනිකුත් රාජ්‍ය බැංකු සහ වාණිජ බැංකු වල ඩොලරයක විකුණුම් මිල රුපියල් 280 ක් විය.

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ වාර්තාගත ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment