ජගත් පොත් සල්පිල ඇරඹේ

159

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 24 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර පොත් සල්පිල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා (22දා) පෙරවරුවේ විවෘත විය. ඒ සඳහා මේ වනවිටත් විශාල ජනතාවක් පොත් මිලදී ගැනීම සඳහා පැමිණෙමින් සිටින අතර, මෙම පොත් සල්පිල ඔක්තෝබර් 01 වැනිදා (ඉරිදා) දක්වා පෙ.ව. 9.00 සිට රාත්‍රි 9.00 දක්වා පැවැත්වේ.

ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment