ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කළ හනීෆ් යුසුෆ් මහතා ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඔහු එක්ස්පෝලංකා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කැපීපෙනෙන චරිතයකි.ගෝලීය වෙළඳාම වෙනුවෙන් සිය දායකත්වය සඳහා ප්‍රසිද්ධ ඔහු මෙම පත්වීමත් සමඟ ඔහුගේ ව්‍යාපාරික විශේෂඥතාව මෙරට පාලනයට ගෙන එනු ඇතැයි අපේක්ෂා කරයි .Expolanka Holdings PLC සමාගම 2021 ඔක්තෝම්බර් 22 වැනිදා වන විට කොළඹ කොටස් වෙළඳපොලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක වෙළඳපොළ වටිනාකමක් තිබී ඇත. එවැනි වටිනාකමක් අත්පත් කරගත් ශ්‍රී ලංකාවේ පළමු සමාගම ද වේ.
|