ටයිටන් සුන්බුන් ගොඩ ගනී

6059

පුපුරා විනාශ වූ ටයිටන් සබ්මැරීනයේ සුන් බුන් ගොඩ ගෙන ඇත.ඇමෙරිකානු සාගර ආරක්ෂක බලකාය විසින් මෙම ගොඩ ගැනීම සිදු කර ඇත. ටයිටන් විනාශ වීමට හේතුව එහි තාක්ෂණික දෝෂයක් බව මේ වනවිට හදුනාගෙන තිබේ.


advertistmentadvertistment