ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව තවත් පහළට

746

මුඩීස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම Caa2 සිට Ca දක්වා තවදුරටත් පහත හෙළා ඇත.

ශ්‍රී ලංකාව සිය විදේශීය රාජ්‍ය ණය ගෙවීම අත්හිටුවීමට ගත් තීරණය ද මේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට හේතු වී තිබේ. මුඩීස් යනු ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළමින් නිකුත් කර ඇති වාර්තාවේ ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් සිය ස්ථාවරය හෙළි කර ඇත.

මීට පෙර මෑතදී එස් ඇන්ඩ් පී සහ ෆිච් යන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම පහත දැමීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment