ඩේසි ආච්චි ගේ –  යෝෂිත ගේ නඩුව කල් යයි..

109

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අදාළ පැමිණිල්ල අද (16) කැඳ වීය.

ඒ අනුව යළි ජුලි මස 11 වනදා පැමිණිල්ල කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.


advertistmentadvertistment