ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල අද (08දා) දිනයේදී අවප්‍රමාණයට ලක් වී ඇත.
ඒ අනුව අද දින ඩොලරයක මෙරට අගය ලෙස සටහන් වූයේ රුපියල් 328.57ත් වශයෙනි. පසුගිය සිකුරාදා දින එහි අගය වූයේ 326.65ක් වශයෙනි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: webmaster@unl.upali.lk
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL