ගාන්ධි යළි පාර්ලිමේන්තුවට

336


ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට අපහාස කිරීමේ චෝදනාවකට අහිමි කරන ලද කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මහතාගේ මන්ත්‍රී ධුරය නැවත ඔහුට හිමි වී ඇත.
ඒ එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් අනුවය.

advertistmentadvertistment
advertistmentadvertistment