පාන් පිටි මිල තවත් පහළට

763

පිටකොටුව තොග වෙළෙද පොළෙහි තිරිගු පිටි මිල තවත් රුපියල් 25කින් පහත දමා ඇත.ඒ අනුව තිරිගු පිටි කිලෝවක නව මිල රුපියල් 265ක් බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment