මහවැලි ගගට දියනෑමට ගිය සිසුවෙක් අතුරුදන්

173

මහනුවර හල්ඔළුව සීමා මාලය අසළින් අද සවස 3.00ට පමණ දිය නෑම සඳහා මහවැලි ගඟට බසින ලද උසස් පෙළ සිසුන් දෙදෙනෙකු අතරින් එක් අයෙකු දියේ ගසාගෙන ගොස් ඇතුරුදන් වී ඇත.අනෙක් සිසුවා ගඟ මැද ගලක් මත පැය තුනකට ආසන්න කාලයක් රැඳී සිටියදී මහනුවර ගිනි නිවීම් ඒකයය,පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකින් පසු ඔහුගේ ජීවතය බේරා ගැනීමට සමත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment