නිදහස් දින වෙනුවෙන් රථවාහන සැලැස්මක්

88

76 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හිදී කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි’

ඒ අනුව පෙරහුරු පැවැත්වෙන දිනවල පෙරවරු 06 සිට දහවල් 12 දක්වා සහ නිදහස් සැමරුම වෙනුවෙන් 03 වනදා පස්වරු 02 සිට 04 වනදා නිදහස් සැමරුම අවසන් වනතුරු ක්‍රියාත්මක වන රථවාහන සැලැස්ම පහතින් දක්වා ඇත.

නිදහස් දින වෙනුවෙන් රථවාහන සැලැස්මක්
advertistmentadvertistment
advertistmentadvertistment