සබරගමු නවක වද සිද්ධියේ සිසුන්ට ඇප

173


සබරගමු ව්ශ්ව විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් වු සිසුවියකට නවක වදය දිම සම්බන්ධව සමනලවැව පොලිසියට ලද පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගනු ලැබූ සිසුන් හය දෙනකු සහ සිසුවියක රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප මත මුදාහැරීමට බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්දිගෝ මහත්මිය අද (29දා) දහවල් නියෝග කළාය.

සබරගමු ව්ශ්ව ව්ද්‍යාලයේ සමාජ සහ භාෂා අධ්‍යන අංශයේ සිසුන් හත් දෙනෙකු සමනලවැව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ නවක වදය දුන්නේ යැයි සදහන් පැමිණිල්ල විභාග කිරිමට පොලිසියට කැදවු අවස්ථාවේදී බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment