වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් රිමාන්ඩ්

293


වැලිකඩ පොලිසියේ අත්අඩංගුවේ සිටියදී මියගිය රාජකුමාරී නැමැති මෙහෙකාර කාන්තාවගේ මියයාමේ සිද්ධියට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් එම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment