රට ගොඩ නගන හැටි ජනපති කියයි

369

තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මාර්ගය අනුගමනය කරමින් තරඟකාරීත්වය ඉලක්ක කරගත් නව වෙළෙඳපොළ සොයායෑම සහ විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.තිරසර සංවර්ධන සභා සංසදය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කරගනිමින් ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් පිළිබඳව ද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කොට තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment