නාදුනන පිරිමි මළ සිරුරක්

275

අතපය බැද දමා තිබූ නාදුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් වත්තල දික් ඕවිට වෙරළේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත. මිය ගිය අය වයස අවුරුදු 30 ක් 40 ත් අතර වියේ පසු වන බව හදුනාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment