කොළඹට වතුර කපයි

141


නඩත්තු කටයුත්තක් හේතුවෙන් 18 වැනිදා සෙනසුරාදා රාත‍්‍රී 11 සිට 19 වැනිදා ඉරිදා පෙරවරු 8.00 දක්වා පැය 09ක් කොළඹ 09,10,11,12,13 සහ 14 යන නගර සභා බල ප‍්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment