අන්තර්ජාල ආරක්‍ෂණ පනතට එරෙහිව කාදිනල්තුමාගෙන් පෙත්සමක්

44

රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අන්තර්ජාල ආරක්‍ෂණ පනත් කෙටුම්පතට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් තුමන් විසින් ඊයේ (16දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පනතේ ඇති ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment