‘ජිරාෆ්ට’ යටවී අට හැවිරිදි දැරිය මරුට

688

කොන්ක්‍රීට්වලින් සාදන ලද ජිරාෆ් සත්ත්වයකුගේ පිළිරුවක් කඩාවැටීමෙන් 8 හැවිරිදි දරුවකු ඊයේ මියගොස් තිබේ.

හෙට්ටිපොළ, දිග්ගලගෙදර ප්‍රදේශයේ නිවෙසක එළිමහනේ තිබූ මෙම පිළිරුව කඩාවැටී තුවාල ලද දරුවා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment