ශ්‍රී ලංකා රුපියලට ජාත්‍යන්තර ඇගැයීමක්

1

2024 වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකා රුපියල (LKR) ලෝකයේ නැඟීඑන වෙළෙඳපොළ අතරින් ඉහළම කාර්යසාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලුම්බර්ග් දත්ත පෙන්වා දෙයි.

එය වසර ආරම්භයේදී පැවැති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment