අධිවේගී මාර්ගවල ඩෝප් රියැදුරන් අඩුවෙලා

38

අධිවේගී මාර්ගවල පොලිස් ආරක්ෂාව දැඩි කිරීම නිසා මෙවර සිංහල – හින්දු අලුත් අවුරුදු සමයේ බීමත් රියැදුරන් පිළිබඳව වාර්තා වුණේ සියයට එකක් පමණ බව අධිවේග මාර්ග කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මයුර පෙරේරා මහතා පවසයි.

මෙම පොලිස් රැකවල් දිගටම ක්‍රියාත්මක කරන අතර බීමත් රියැදුරන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවද හෙතෙම කියාසිටී.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment