කොළඹ කොවිඞ් අඩුවෙලා – කොළඹ නගර සභා ප්‍රධාන වෛද්‍ය නිලධාරී

228

කොළඹ නගරය තුළ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා මේ වන විට ආසාදිතයන්ගේ සහ මරණ වල සැළකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා කියා සිටියේය.

සාමාන්‍යයෙන් කොළඹ නගරයෙහි දෛනික ආසාදිතයින් 100-140ත් අතර වාර්තා වුණු අතර මේ වන විට එය ක්‍රමිකව අඩුවෙමින් පවතින බවද, දෛනිකව කොළඹින් 15ක් පමණ වාර්තා වුණු මරණ සංඛ්‍යාවද හරි අඩකටත් වඩා අඩුවී ඇතැයිද ඔහු කීය.

advertistmentadvertistment
advertistmentadvertistment