සටන් විරාමයක් ඉල්ලන කල් තැබීමේ විවාදය අද

63

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුමට කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමේ සභාව කල් තැබීමේ විවාදය අද (20 දා) දිනය පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊයේ (19 දා) තීරණය වී තිබේ.

මෙම අර්බුදයට සාමකාමී විසඳුමක් සඳහා ක්ෂණික මැදිහත් වීමක් සිදු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඇතුළු සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටීමට ද මෙම විවාදය පැවැත්වෙනු ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment