විජයදාස අද මෛත්‍රීගේ රැකවලෙක් වගේ – පේෂල ජයරත්න

58

අද මෛත්‍රිපාල සිරිසේන මහතා යන යන තැන හැම තැනකම අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා යනවා. විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමතිවරයා ලෙසට, එලෙස කටයුතු කිරීම ගැන ජනතාව ප්‍රශ්න කරනවා. අධිකරණයේ නඩු විශාල ප්‍රමාණයක් වැටිලා තියෙන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැකවලෙක් වගේ කටයුතු කරන බව අපට පේනවා යැයි, උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා ඊයේ පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment