ඇෆ්ගනිස්තානය 266යි

72

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි සහ අවසන් එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය පන්දු වාර 48.2කදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 266ක් රැස් කළේ ය.ඇෆ්ගනිස්තානය වෙනුවෙන් රහ්මට් ශා ලකුණු 65ක් රැස් කළ අතර, අස්මතුල්ලා ඔමාසායි ලකුණු 54ක් රැස් කළේ ය.අරම්භක පිතිකරු රහමනුල්ලා ගුර්බාස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 48කි.පන්දු යැවීමේ දී ප්‍රමෝද් මධුශාන් කඩුලු 03ක් බිඳ දැමීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment